Saturday, May 21, 2011

සොමිම සොමි උපන්දිනයක් වේවා මට...

අපේ සිංහල jokes පටන් අරන් අවුරුද්දක් සම්පූර්ණ වුණා ඕන්...

එක එක තැන මුලු ගැහිල තිබ්බ විහිලු කථා එක තැනකට ගෙනත් දෙන්න දුන්න ට්‍රයි එක ගොඩද නැද්ද කියල දන්නෙ මේක කියවන ඔයාල තමා...

අවුරුද්දක් අපේ සිංහල jokes එක්ක හිටිය වගේ ඉදිරියටත් අපේ සිංහල jokes එක්කම රැදිල ඉන්න හොදේ...

කොල්ලට මේක ඩිගටම කික් එකෙ කරන් යන්න ගටක් එන්න කියල කියන්න ඔයාට අපේ සිංහල jokes ගැන හිතෙන දේ බොක්කෙන්ම...

5 comments:

  1. උඹව අහුවුනේ අද..කොහොමත් මං ඇවිත් එච්චර කාලෙකුත් නෑ.. කියවන්න නම් තාම බැරිවුනා.. ඉක්මනටම පටන් ගන්න ඕනේ.. අවුරුද්දක්ම ඇදන් ආවට සුභ පැතුම්... දිගටම කරගෙන පලයන්...
    හිනා වෙන්න හැම එකාම ආසයිනෙ නේද..?

    ReplyDelete
  2. ලොවෙත් නැති ටොප් විහිලු සපයන
    ජීවිතේම මරු විහිලුවක්ම වන
    නොමැති පාලුව ඔබ සිටින තැන
    පතම් මෙලෙසින් මුල්ම විශ් එක....

    ReplyDelete
  3. ඔන්න මමත් පරක්කු වෙලා හරි උපන්දිනයට සුභ පැතුවා. සුභම සුභ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  4. බොහෝම ස්තුතියී සහෝලට...

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...