අසාමාන්‍ය ලෙස තරබාරු සිරුරක් සහිත මනෝ සිය බිරිඳ වසන්තා සමඟ විවේක කාලය අවසන් වීමට ආසන්නයේ සෙනඟින් පිරී තිබූ සිනමාහලේ තම අසුන් කරා එමින් සිටියේය.
"මං එළියට යනකොට මට ඔහේගෙ කකුල පෑගුණාද?" මනෝ එක් අසුන් පෙළක ආසන්න කෙළවරේ සිටි තැනැත්තා ගෙන් විමසීය.
"ඔව්.." ඒ තැනැත්තා කීවේ තරබාරු මිනිසා තමාගෙන් සමාව ඉල්ලතැයි අපේක්‍ෂාවෙනි.
එහෙත් මනෝ තම බිරිඳ දෙසට හැරී මෙසේ කීවේය.
"වසන්තා එන්ඩ. අපි මේ පේළියේ තමයි වාඩිවෙලා ඉඳලා තියෙන්නෙ.."
Saturday, July 10, 2010
අච්චු කන්තෝරුවේ නම?
"විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද?" ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.
"ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?" සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

පහු පහු වෙන කොට
"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.
"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.
"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

කළ යුතු දේ
කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි‍්‍රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.
"ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?"
"ඔව්... ඇයි?" ශි‍්‍රයානි පෙරළා ප්‍රශ්න කළේ බලවත් කුහුලකිනි.
"හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර හරහා පනිද්දි මගෙ කාරෙකට අහුවෙලා මළා. දැන් ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ?" අමුත්තා ඇසුවේ වරදක් කළේය යන හැඟීමෙන් තතනමිනි.
"කරන්න ඕන එකද අහන්නෙ?" ශි‍්‍රයානි ඇස් මහත් කොට කෝපයෙන් විමසා මෙසේ කීවාය.
දැන් ඉතින් කුස්සියට ගිහින් මීයො අල්ලන්ඩ පටන් ගන්නවා."

වැඩක් වුණේ නැහැ...
"ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?" කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.
"එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ." සුමාලි කීවේ සිනාසෙමිනි.

හොරා මාමේ...
ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇම්ඩගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මූන බැදගත්ත හොරෙක් පැන්නලු...
මේ වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ ඇම්ඩනුයි ඇම්ඩගෙ අම්මායි ඇම්ඩගෙ ආච්චියි ඇම්ඩගෙ නංගියි විතරයි...
හොරා ගෙදරට පැනල ඇම්ඩගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියී, රත්නරන් බඩුයි ගෙනත් දියන් නැත්නම් උඹලා ඔක්කොම දුෂණය කරනවා..." කියල.
ඊට පස්සෙ ඇම්ඩගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඇතුලට ගිය වෙලාවෙ ඇම්ඩා අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නැත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ???" කියල.
ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උඹලගෙ අම්මව දුෂණය කරනවා..." කියල. ඊට පස්සෙ ඇම්ඩා ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද???" කියල.
ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.
මෙන්න යකො ඒ පාර ඇම්ඩ අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල.
එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පැනපු ගමන් ආච්චි කියපි "නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ???"

100%ක්ම ජලය...
ඇම්ඩා කියන්නෙ පන්තියෙ ඉන්න හොදම ළමය නෙමේ ෂෝක්ම කොල්ල කියල ඉතින් හෑමෝම දන්නවනේ...ඒකා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නවා...
දවසක් මිස් පෝෂණය යන පාඩම උගන්නනවා...ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩංගුවන පෝෂණ ගුණ…
ප්‍රොඅටීන් 12%
කැල්සියම් 05%
ජලය 75%
මේදය 08% ... කියල මිස් ටික වෙලාවකින් අහනවා…"හොදයි ඇම්ඩා කියන්න බලන්න…මාලු කන එක කොච්චර ගුණදායකද කියලා…"
ඇම්ඩා කියනවා…"ටීචර් දැන් කඩේ මාලු කිලෝ 1ක් රු 150..ඊට වැඩිය හොදයි..මිස්..රු 40 වතුර බොඅතලයක් බොන එක..." කියලා..
ටීචර් අහනවා "ඒ මොකද ඒ???"
ඇම්ඩා කියනව රු 150 දීල 75% ජලය ගන්නවට වැඩිය ලාබයි..රු 40 දීල 100%ක්ම ජලය ගන්න එක…..

Subscribe to:
Posts (Atom)