෴අපේ සිංහල jokes෴
විහිළු විතරක්ම තියෙන ලංකාවේ නොම්බර එකේ විහිළු කළාපය
Thursday, October 27, 2011
20 - 20
ඇම්ඩා - මගේ වයස අවරුදු 20 යි.ඔයාගේ?
කෙල්ල- මගෙත් 20 යි.
ඇම්ඩා- එහෙනම් ඉක්මනට එන්න මගේ ඇඳට..
කෙල්ල - ඒ ඇයි??
ඇම්ඩා - 20 - 20 මැච් එක ගහන්න..
කව්ද ඒක විසි කලේ???
ටීචර් - මම ඊ ලඟට අහන ප්රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න
එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය
ටීචර් - කව්ද ඒක විසි කලේ
ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)