Tuesday, June 8, 2010

අද Who's Speaking...(2010-06-08)

ඔබේ ඉල්ලීම ඉශ්ඨ කරමින් ඩේලි Who's Speaking වැඩ සටහන ඔබට කැමැති වේලාවක ඇසීමට මෙන්න අපෙන්...

අද Who's Speaking අහන්න...

රහස් පරීක්ෂණය...

ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර
ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර්
වොට්සන් අවදි කරනු ලැබීය.

ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා

වොට්සන් - ආ හොඳට තරු පායලා නේ

ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?

වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක්
නෑ.

ෂර්ලොක් - තව මොනවද පේන්නේ?