වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.
"මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?"
"නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ." හෙදිය වහා පිළිතුරු දුන්නාය.
"එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?" වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි..
Monday, May 24, 2010
මම ටෙම්පල්...
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් එකෙක්.
කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.
කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උටම හරියන ටියුබ් ලයිට් එකෙක්.

උදව් උපකාර...
පියා: පුතේ හැම තිස්සෙම මතක තියා ගන්න අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..
ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..
ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..
සුපර් ස්ටාර්...
මේ මගෙ යාලුවෙකට උන ඇත්තම සීන් එකක්
උසස් පෙල කරන දවස් වල
මෑන්ස් ළග ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බ...
අහ්...සුපර් ස්ටාර් සීසන් වන් අන්තිම කාලෙ..
මූට තදටම ශිහාන් උන...
දවසක් දවල් මුගෙ ගෙදර අපේ කොල්ලෙක් යදිදි මූ දාගෙන SMS ගහනවලු...
බලද්දි ශිහාන් ට...
චාටර්ම සීන් එක ඒක නෙවෙයි..
මූ SMS ගහලා තියෙන්නෙ සුපර් ස්ටාර් Repeat එක යන දවසෙ මෝඩයා වගේ....
තාම මූව දැක්ක ගමන් කොල්ලෝ මතක් කරන්නේ ඔය සීන් එක තමා...

Rush hour...
චාමිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.සුරංගයත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට චමිකයා ආවා.
“මචන්"
“හ්ම්..”
“උඹ ෆිල්ම් බලනවාද?”
“ඔව්.. මොකෝ?”
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”
“නෑ බං රස්සව”
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”
“නෑ බං රස්සව… චිත්‍රපටිය”
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

ෆැන්ටැස්ටික් ෆෝ...
සුරංගයයි චාමිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
“අඩො මේ චාමිකයගෙත් හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
“ඔන එකක බං එකානේ ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“චාමිකය ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"

Subscribe to:
Posts (Atom)