Wednesday, May 19, 2010

සුපිරි අදහස...

අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ....

දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්‍රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්‍රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ඒ ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා....
"කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු. 

ගැහැණුන් ගෙන් පරවේසම් වෙන්න...

වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි.

කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.

පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ... මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"

ගෙදරට එන විදිහ...

මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

යහළුවා - "හලෝ මචං, කොහොමද?"
මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"

දාන්න බෑ... අනේ හි..ර. යි .....

අළුත බැඳපු ජෝඩුවක් තානායමට පැමිණි නෑදෑයන් පිටව ගියපසු කාමයට වී දොර වසාගත්තේය. කාමරය පසුපස සිටින කොලුවා අළුත් ජෝඩුවගේ කථා අසා හොරෙන් අසා සිටියේ උගේ කොලු කමටය. ජෝඩුවගේ කසු කුසුව මෙසේය

මනමාලි - ඉක්මනට එන්නකෝ...
මනමාලයා - ඔයාට ඉන්න බෑ නේද ?
මනමාලි - ඔව් අනේ... පුදුම අමාරුවකින් ඉවසගෙන ඉන්නේ
මනමාලයා - පව් බබා ඔයා. හිරම හිරයි
මනමාලි - ඒත් දාන්නේ නැතිවත් බෑනේ.
මනමාලයා - ඉන්න මම හෙමින් කරන්නම්. ඒත් බෑ පැටියෝ
මනමාලි - හොඳටම ඉදිමිලා. පුපුරන්න වගේ. මට බයත් හිතෙනවා
මනමාලයා - බය වෙන්න එපා. මම හෙමින් හෙමින් එලියට ගන්නම්.
මනමාලි - ඌ..... යි. සබන් ටිකක් ගාමුද.
මනමාලයා - බේබි ක්‍රීම් එක තියෙනව නේද.
මනමාලි - දවසක් දෙකක් යනකොට හරියයි නේද ?
මනමාලයා - නෑ බබා අපි මේක ආපහු දීල ලොකු කරගනිමු. නැත්නම් ඔයාගේ ඇඟිල්ල කැත වෙනවා. වෙඩින් රිං එක කියලා දාන්න බැරිනම් මක් කරන්නද.

තේරැම දන්නව නම් වහාම පරිචාරයක් දක්වන්න...

මෙම අනර්ඝ ශ්ලෝකය රසවිඳ එහි අර්ථය රිප්ලයි කරන්න (නිතර භාවිතයෙන් මහත් ගුන ලැබේ)

අෂ්ඨ පාදෝ චතුර් ඛන්නෝ..
ද්වී මුඛංච.. චතුර් අක්ෂී...
ග්‍රාම මජ්ජේන දෘෂ්‍ය මානේන...
බ්‍රාහ්මනෝ නච පුන්ඩ භේ.....

යහළුවන්ට කියා සොයා බලන්න.
වැඩිහිටියන්ගෙන් අසා දැන ගන්න..

ගිරවියෝ

ඈන් - අනේ බලන්ඩකෝ බ්‍රදර්, මගේ ගිරවියෝ දෙන්න මේ වගේ යාඥා කරන්නෙ නෑනේ. උන් දෙන්න ලඟට ඕන කෙනෙක් ගිය ගමන් “ඇයි සැපක් ඕනිද?” කියලා අහනව. ලැජ්ජාවේ බෑ.

බ්‍රදර් - ඕහ් ! මම කියන්නද, ඔය ගිරවියෝ දෙන්න ගේන්න මෙහෙ. මේ කූඩුවට දාල ටික දවසක් ගියහම මගේ ගිරව් දෙන්න ගිරවියෝ දෙන්නට යාඥා කරන්න උගන්වයි. 

Secretary & Wife


කාර්යාලයට අළුත පැමිණි සිය පුද්ගලික ලේකම්වරිය දෙස බලමින් !....

කළමණාකරු 1 - "උඹ දන්නවනේ මගේ හැටි. මම ඕකිව ඉස්සුවා. ලස්සනට හිටියට ඕකිට වැඩිය මගේ ගෑණි හොඳයි බං"

කළමණාකරු 2 - "නැතුව ! උඹේ ගෑණී කොච්චර හොඳද."


කළමණාකරු 1 ???? Huh

සද්ද නැතිව හිටු !

දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ෂෙල්ටන් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..

"මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

ෂෙල්ටන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම හිතපංකෝ ?

හා එහෙනම් කියන්න ....

ජීවිකාව පිණිස තාරාවන් මරා ගෙයින් ගෙට ගොස් අලෙවි කරන්නෙකු දිනක තම තාරාවන්ද රැගෙන නිවසකට ගොඩවුණි. ඒ නිවසෙහි වාසය කරන්නා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. වෙළෙන්දා බියගන්වා තාරාවෙකු නොමිලේ ඩැහැ ගැනීමට සිතක් පහලවූ ඔහු ...

පොලිස් නි. - "හා... තමුසෙට වෙළෙඳාම් කරන්න ලයිෂමක් එහෙම තියෙනව ?"
වෙළෙන්දා - "ඔවි ස..ර්" 

මාලු ඇල්ලිල...

වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා ඇම්ඩන් දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අත තබා

කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
ඇම්ඩන් - ඔයත් එක්ක දහ දෙනයි...

මොකද කලේ...

ගුරුතුමිය - ගීත, ඔයාගේ තාත්තා මොකද කරන්නේ ?
ගීත - නීතීඥයෙක්
ගුරුතුමිය - සීත, ඔයාගේ තාත්තා ?
සීත - දොස්තර කෙනෙක්
ගුරුතුමිය - ස්වර්ණ ගේ තාත්තා.
ස්වර්ණා - මගේ තාත්තා මැරිලා මිස්.
ගුරුතුමිය - අනේ සොරි ස්වර්ණා.... මම ඇහුවේ මැරෙන්න කලින් මොකද කලේ කියලා ?
ස්වර්ණා - වමනේ කලා මිස්...

මාත් බයවෙලා ඉන්නේ...

දොස්තර - මොකද අයිසේ මේ බයවෙලා. බය නැතිව ඉන්නවකෝ දඟලනකොට මාත් බය වෙනවනේ ..


රෝගියා - අනේ දොස්තර මහත්තයෝ මේ මගේ පළවෙනි ඔපරේෂන් එක.

දොස්තර - ඒකනේ ඕයි කියන්නේ දඟලන්නේ නැතිව ඉන්න කියලා... මගෙත් මේ පළවෙනි ඔපරේෂන් එක.

මොනව කියයිද?

ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.

පොලිසියේ රස්සාව

පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි .- 2 + 2 කීයද ?
ඇම්ඩන් - 4 යි
පොලිස් නි. - 100 යෙ වර්ගමූලය ?
ඇම්ඩන් - 10
පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව





Ball & Bat

ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී.ඇම්ඩගෙ කාමරයේ සිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?"
ඇම්ඩා - "බැට් එක"




මාලු කොල?

අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.
පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

"ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"
බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"
"ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"
බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ"

එක්ස් -රේ ග්ලාස් එක

දිනක් ඇම්ඩන්ගේ තාත්තා කන්නාඩි කඩයකට ගොඩවිය. ඉතා අධික මිලකට විකිනීමට ඇති කන්නාඩියක් දැක මේකේ මොකක්ද තියෙන විශේෂත්වය යි කළමණාකරුගෙන් විමසීය.

කළමණාකරු - "ආ... ඕක මහත්තයා එක්ස් -රේ ග්ලාස් එකක්. ඕක දාල බැලුවහම ඇඳුම් නැතිව තමයි පේන්නේ"

ඇම්ඩන් ලියපු කවිය

ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
ඇම්ඩන් -


මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද?

ගුරුවරයා - "පිරිමි ළමයා තනිවී සිටියාය." ඇම්ඩන් ! මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද ?
ඇම්ඩන් - "දෙමාපියන්ගේ ..."
ගුරුවරයා - "ඒ..... කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ ?"
ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"

Navy Learning ....

දිනක් ඇම්ඩා යහළුවෙකු සමග වැසිකිලියට ගියාලු.

යහළුවා - "තමුසෙට වැසිකිලයට ගියහම අත සෝදගන්නවත් කියල දීල නැද්ද ?"
ඇම්ඩා - "නෑ අපිට කියල දීල තියෙන්නේ අතේ ගාගන්නේ නැතිව චූ කරන විදිහ විතරයි "

Good Face !!!

දිනක් වේගයෙන් සිය රථය ධාවනය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු..

පොලිස් නිලධාරියා - "තමුසෙව මම දැන් දානව කූඩුවට. රේස් ගිහින් මින්ස්සු මරන්න"
අත්අඩංගුවට පත් තැනැත්තා - "අනේ මට හදිසියක් ...."
පොලිස් නිලධරියා - "වචනයක් කථා කරන්න එපා.. අද අපේ ලොක්කාගේ දුව බඳිනවා. හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම් නැත්තං කූඩුවේ තමයි"
අත්අඩංගුවට පත් තැනැත්තා - "එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ"
පොලිස් නිලධාරියා - "ඒ මොකද ?"
අත් අඩංගුවට පත් තැනැත්තා - "මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා"