"කරූ මගෙයි ඔයාගෙයි මේ සම්බන්ධය දැනගත්තාම ඔයාගෙ පවුලෙ අය විරුද්ධ වෙයිද බබෝ.." නිලන්ති තොෙඳාල් බසින් කරුණාරත්න ගෙන් ඇසුවේ ඔහුගේ ත්‍රීවීලරයේ සාප්පු සවාරියක් යමින් සිටියදී ය.
"අපොයි එහෙම දැනගත්තොත් මගෙ පවුල මාව විතරක් නෙමෙයි ඔයාව ඉතුරු කරන එකකුත් නැහැ." කරූ කීවේ පාරේ කිසිදු අවහිරතාවයක් නොමැතිව වුවද තදින් බ්‍රේක් ගසමිනි.
Saturday, February 26, 2011
මවගේ පරම්පරාව
"තාත්තෙ අපි පැවතෙන්නෙ වඳුරාගෙන්ය කියල අද අපේ ටීචර් විද්‍යා පාඩමේදී අපිට කිව්වා. ඒක ඇත්තද තාත්තෙ?" නිහාල් ගෙ කුඩා පුතු නිහාල් නිවෙසට ආ විගස ඇසුවේය.
"ඒක නං මට හරියටම කියන්ඩ බෑ පුතා. මම උඹලගෙ අම්මව බැන්දට ඒගොල්ලන්ගෙ පරම්පරාවේ උදවිය ගැන හරියටම දන්නෙ නැහැ.” නිහාල් කීවේ අනෝමා කුස්සියේ සිට සාලයට පිවිසේදැයි හොරැහින් බලමිනි.

ගෞරවය කාටද?
මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.
තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.
"සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.
"ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.

Wednesday, February 23, 2011
ඒවා නං නෑ...
නිවෙසට අවශ්‍ය මස්, මාළු, එළවළු ආදිය මිලදී ගැනීමට හන්දියේ කඩවීදිය වෙත ගිය චන්ද්‍රසිරි, හරක් මස් රස බැලීමේ අදහසින් නසාර් නානා ගේ හරක් මස් කඩය වෙත ගොස් මස් කිලෝවක් ඉල්ලීය.
තමා වෙත ලැබුණු මස් පාර්සලය දිග හැර බැලූ හෙතෙම එහි මස්වලට වඩා ඇත්තේ කටු බැව් දැක නසාර් නානා වෙත මස් ටික දිගු කොට කෝපයෙන් මෙසේ කීය.
"බලනවා මුදලාලි, මේකෙ මස්වලට වඩා තියෙන්නෙ කටුනෙ. සල්ලිත් අරගෙන තමුසෙලා විකුණන්නෙ ඕවද අයිසෙ?" තමුසෙලා ළඟ මිනිස් කං ඇත්තෙම නැද්ද ඕයි."
"තරහා ගන්ඩ එපා මාතිය, මාත්තියාට කියන්ඩ යපිලා ළඟ මිනිස් කන් නං නෑ. හරක් කන් තමා තියෙනවා." නානා කීවේය.

මොකද මම බක්කරේ කෙනෙක්ද???
සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය
බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?
සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..
පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.
බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?
සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..
ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.
බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ
සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න
ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.
බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..
සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??
බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු
සැමියා කලබල විය
සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??
බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?කියා සැහැල්ලුවෙන් කීවේය.

Saturday, February 5, 2011
Who's Speaking???
මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...
අඹ ගස්...
අරුන..
අසංකගෙ අදරේ...
අටපට්ටම...
Subscribe to:
Posts (Atom)