Monday, August 2, 2010

හඳුනා ගන්නා ලකුණක්...

සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි.

චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා "මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න." යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.

"අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ." සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.

"හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද?" නිලධාරියා කාරුණිකව ඇසීය.

මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.

"මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා."

6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. haha,, malli.. ohoma karanawanan oya horek...aniwa danna silumina paththare link eka :D

    ReplyDelete
  3. ow ow hemadaama danne paththara wala jokes... wede weradii... :-o

    ReplyDelete
  4. යලුව මං මෙකෙ කොහෙවත් කියල නැනෙ මන් මෙ ඔක්කොම හද හද දානව කියලා...මට ඕන වුණේ සිංහල ජොක්ස් හොද එකතුවක් හදන්න...මං මෙකෙ ඇඩ්ස් දාල සල්ලි හොයන්න කරනව නෙමේනේ...එක එක තැන් වල තියෙන ඒව ඔක්කොම එකම තැනකින් අහන්න... දකින්න...කියවන්න දෙන්නයි උත්සහ කලේ...එක එක තැන්වල ඇවිද ඇවිද කියවන්න ඕන අය එහෙම කියවන්න...මේකට ඇවිත් කියවන්න කැමැති අය මේකට ඇවිත් කියවන්න...කාටවත් බලෙන් එන්න කියලත් නෑ...කාටවත් මේකෙන්ම කියවන්න කියලත් නෑ...ඒත් එකක් පිලිගනින්...වෙන එක සින්හල සයිට් එකක මේ වගේ එකතුවක් නෑ...මේක කොපි කරල හදපු බ්ලොග් මාත් දැකල තියෙනව ඒත් මට වැඩක් නෑ...

    ReplyDelete
  5. ohoma yan ohoma yan

    ReplyDelete
  6. niyamai lokka. thawa tikak aluthen hoyaa gatta nam narakada. mage subha parthum

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...