Tuesday, June 15, 2010

ආදරේ තරම...

සාගත හා භීතිකා මුහුදු වෙරලේ පෙම් කෙලිමින් සිටීය.

භීතිකා: මට හිතෙනවා සාගත අපේ ආදරේ ගැන ලෝකෙටම ඇහෙන්න කියන්න

සාගත: පිස්සු කෙලින්න එපා මෙයා,මගේ රට ඉන්න ගෑනිට ඇහුනොත් විනාසයි