Wednesday, May 26, 2010

කැරකෙන ලෝකේ...

කන පලෙන්න බීමත්ව පැමිනි හීන්බන්ඩාගෙන් ඔහුගෙ සිගිති පුතා පැනයක් ඈසීය.

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

හීන්බන්ඩ : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...