Wednesday, May 26, 2010

පොල්...

පොල් හොරකමකට සැකපිට පොලිසියට ගෙන ආ සෝමදාසගෙන් පොලිස් පරික්ෂකවරයා ප්‍රශ්න ඇසීය.

පොලිස් පරික්ෂකවරයා : සෝමදාස වන තමා ඊයේ උදෑසන අල්ලපු වත්තේන් පොල් ගෙඩියක් හොරකම් කලා කියල පැමිණිල්ලක් ලැබිල තියේනව...පෙරේදත් ඒ වත්තෙන්ම පොල් ගෙඩියක් අරන් අහුවුණාලු නේද...?

සොමදාස : ඕව් සර්...සර්ම ඉතින් කියන්න පොල් ගෙඩියකින් ගොඩ දවසක් කන්න බැනෙ සර්...

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...