ඔන්න ඉතින් රවී රොශානුයි ගජ යාලුවොලු......
රවී මේ ලගදි බැන්දලු,
රොශාන්:- මොකද බන් අප්සට් මූඩ් ගහල....
රවී :- නෑ බන් මේ පොඩි අව්ලක්......
රොශාන්:- ඇයි බන් 1st නයිට් එක අවුල්ද?
රවී :- අනේ නෑ බන් ඒක නම් හොදට තිබුනා.....
රොශාන්:- එහෙනම්...........
රවී :- මට උදේ ඇහෙරුනු වෙලේ පුරුද්දට වගේ රුපියල් 1000 ක් දික් උනානෙ,,
රොශාන්:- ඉතින් මල කෙලියයි, කෙල්ල උබව දාල ගියාද?
රවී :- නෑ බන් ඒකි මට ඉතුරු රුපියල් 500 ක් දුන්නනේ.....

හික්zzzz.....
ReplyDelete:D:D
ReplyDeleteලොල් ඈ
ReplyDeletepatta pata pata
ReplyDeleteමේක නම් අහලා තියනවා කොල්ලෝ
ReplyDeleteAmmata ela ne bun
ReplyDelete