Sunday, August 21, 2011

නෙප්චූන් වෙතට යන ලංකාවෙ හිටපු ජනාධිපති...

මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො

අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.

මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.

දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.

තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි

ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.

සේවකයා:-එච්චර මොකටද?

ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.

2 comments:

  1. හා හා හා ලංකා‍වනේ බන්..........
    ඒත්....''ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි''?????????

    ReplyDelete
  2. හා ඒක හොඳ කතා කෑල්ල...

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...