Saturday, May 28, 2011

බෝම්බයට බොරු කිරීම...

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය.

ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.

2 comments:

  1. ඔව් ඉතින් ඒක තමයි. මොකටද තුනක් ලැබුනේ කියලා ඇන ගන්නේ. දෙකක් ලැබුනා කිව්වනම් ඉවරයි නේ.
    වැඩේත් ශේප් !!!!!

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...