Wednesday, April 13, 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා...


3 comments:

  1. ඔනන ඔයා කියන නිසාම කමෙන්ට් එකක් දානවා..
    "එසේම වේවා!!"

    ReplyDelete
  2. හික්...හික්...හික්...

    ReplyDelete
  3. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...