Monday, May 24, 2010

ෆැන්ටැස්ටික් ෆෝ...

සුරංගයයි චාමිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
“අඩො මේ චාමිකයගෙත් හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
“ඔන එකක බං එකානේ  ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“චාමිකය ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...