Monday, May 24, 2010

Rush hour...

චාමිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.සුරංගයත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට චමිකයා ආවා.
“මචන්"
“හ්ම්..”
“උඹ ෆිල්ම් බලනවාද?”
“ඔව්.. මොකෝ?”
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”
“නෑ බං රස්සව”
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”
“නෑ බං රස්සව… චිත්‍රපටිය”
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...