Sunday, June 20, 2010

බනින්නෙ කාටද???

”මචං අපේ පාටියට සීසී මහත්තයටත් කතා කරමුද?” අජිත්, රූපසේනගෙන් ඇසුවේ ස්ථාන මාරුවී යන කීපදෙනා වෙනුවෙන් සූදානම් කෙරෙන සාදයට ප්‍රධාන ලිපිකරු ද සහභාගිකරගන්නා අදහසිනි.

”එතකොට අපි බීලා වෙරි වෙලා බනින්නේ කාටද?” රූපසේන ඇසුවේ නොමනාපයෙනි.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...