Friday, May 21, 2010

හස්බන් & වයිෆ්

හස්බන් : අපේ පැටිය ලස්සනයි නේද ? සාත්තර කාරය කියපු විදිහට අපි ගේ මාරු කළා විතරයි අපිට දරුවෙක් ලැබුණා. මම කිව්වේ අල්ලපු ගෙදර මිනිහ තමයි අපට හූනියම් කරලා තියෙන්නේ.
වයිෆ් : ඔය ඔය ආයිත් කේන්ති ගන්නවා. මෙහෙදි වගේ අපි එහෙදිත් අල්ලපු ගෙදර එක්ක අයි හොඳයිකම් පැවැත්වුවනම් එහෙදිත් දරුවො හැදෙන්ඩ තිබුන.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...