Friday, May 21, 2010

සැනසිල්ලේ ඉන්න ...


මාමේ මේ අශ්වයා තියාගන්න පුළුවන්ද ?

මමා : මේ නාකි අශ්වයාව මොකට පරිස්සම් කරනවද ?

මාමට කිව්වට මොකද මගේ ගෑණි මැරුණේ මේ අශ්වයා පයිං ගහලා. ඊට පස්සේ මූව ඉල්ලලා මිනිස්සුන්ගෙන් බේරුමක් නෑ.

මාමා : අනේ දීපං! දීපං! මම ගෙදර ගෙනියන්නම්. මැරෙන ටිකේවත් කරදරයක් නැතිව ඉන්ඩ පුළුවන්ද බලන්න.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...