මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි මගෙ Blog එකට ආවට කියල...
ඔයා මේකෙ තියෙන එක කථාවක් හරි කියවද්දි හිනා ගියා නම් මගේ අරමුණක් සාර්ථකයි...
මේ පිටුව තියෙන්නේ ඔයාටමයි...මේ Blog එක ලස්සනට කරගෙන යන්න මට ඔයාගෙ අදහස්...යෝජනා...ඡෝදනා...ඔක්කොම වටිනවා...ඒ හින්ද කථා කියවල යන්න කලින් ඔයාට දැනිච්ච දේ කැමති භාෂාවකින් මෙතනින් ලියල යන්න...
මේකට ලියන්නත් පුළුවන් apesinhalajokes@gmail.com
බොහොම ස්තුතියි ආයි පාරක්...
හැමදාම එන්න...උණු උණුවෙ කියවද්දිනෙ ජොලි වැඩි....
එළ වැඩක් මල්ලි දිගටම කරගෙන යන්න. හිරු එකේ ඕඩියෝ ටිකක් තව දාන්න.
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ...අපි ඒකට වැඩක් කරන්න ඉන්නේ...හෙට අනිද්දම ඔයාලට අලුත්ම ඒවා හැමදාම අහන්න ලැබෙයි...ඒ නිසා අපිත් එක්කම දිගටම ඉන්න...
ReplyDeleteShaa harima lassanai..mamath mage danna hema yaluwektama kiyanawa me blog eka gena..really a good job...best wishes...digatama karagena yanna ..jaya wewaa....
ReplyDeleteඔක්කොටම වඩා ඔයාට ස්තුතියි අයියෙ මෙවා දානවට... එකක් නෙමේ ඔක්කෝටම හිනා යනවා.... තව දාන්න okay....
ReplyDelete:D :D :D :D :D :D :D :D :D :D
ReplyDeleteශා...අයියේ මේකේ හැම විහිලුවකටම හිනා යනවා...හරිම ශෝක් ගොඩාක් විනෝද වුනහැකි....ඔයාට මේක දිගටම කරගෙන යන්න සුබපතනවා...fantastic....
ReplyDeleteEla ela kolla ohoma yan
ReplyDeletemaru wadak.. Digtama karagena yamu.. Gd lck.,
ReplyDeleteඔහොම යමු,සුභපැතුම්..!
ReplyDeletePatta wadak de digtama joke upload karaa joke nam niyamai suba pathanawa
ReplyDelete