ඔබට හිතෙන දේ

‍මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි මගෙ Blog එකට ආවට කියල...

ඔයා මේකෙ තියෙන එක කථාවක් හරි කියවද්දි හිනා ගියා නම් මගේ අරමුණක් සාර්ථකයි...

මේ පිටුව තියෙන්නේ ඔයාටමයි...මේ Blog එක ලස්සනට කරගෙන යන්න මට ඔයාගෙ අදහස්...යෝජනා...ඡෝදනා...ඔක්කොම වටිනවා...ඒ හින්ද කථා කියවල යන්න කලින් ඔයා‍ට දැනිච්ච දේ කැමති භාෂාවකින් මෙතනින් ලියල යන්න...

මේකට ලියන්නත් පුළුවන් apesinhalajokes@gmail.com

බොහොම ස්තුතියි ආයි පාරක්...

හැමදාම එන්න...උණු උණුවෙ කියවද්දිනෙ ජොලි වැඩි....

10 comments:

  1. එළ වැඩක් මල්ලි දිගටම කරගෙන යන්න. හිරු එකේ ඕඩියෝ ටිකක් තව දාන්න.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අයියේ...අපි ඒකට වැඩක් කරන්න ඉන්නේ...හෙට අනිද්දම ඔයාලට අලුත්ම ඒවා හැමදාම අහන්න ලැබෙයි...ඒ නිසා අපිත් එක්කම දිගටම ඉන්න...

    ReplyDelete
  3. Shaa harima lassanai..mamath mage danna hema yaluwektama kiyanawa me blog eka gena..really a good job...best wishes...digatama karagena yanna ..jaya wewaa....

    ReplyDelete
  4. ඔක්කොටම වඩා ඔයාට ස්තුතියි අයියෙ මෙවා දානවට... එකක් නෙමේ ඔක්කෝටම හිනා යනවා.... තව දාන්න okay....

    ReplyDelete
  5. ශා...අයියේ මේකේ හැම විහිලුවකටම හිනා යනවා...හරිම ශෝක්‌ ගොඩාක්‌ විනෝද වුනහැකි....ඔයාට මේක දිගටම කරගෙන යන්න සුබපතනවා...fantastic....

    ReplyDelete
  6. maru wadak.. Digtama karagena yamu.. Gd lck.,

    ReplyDelete
  7. ඔහොම යමු,සුභපැතුම්..!

    ReplyDelete
  8. Patta wadak de digtama joke upload karaa joke nam niyamai suba pathanawa

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...