Friday, April 20, 2012

පුලුවන්නම් උත්තර දීපල්ලා...

1. කැලේ හදුනා වැදුන ටාසන්ට ඊ රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

 7. ඇයි ගම ඒවා දාල තියෙන පෙට්ටියේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උද නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න.

1 comment:

  1. බිල්ඩින් කියල නවුන් එකුයි වර්බ් එකකුයි දෙකක් තියනවා.... ඒක හින්ද ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියනවා...

    ශාඛා කියන ඒක බහුඅර්ත පදයක්.....

    ගම් ඇලෙන්නේ ඒවා වාතයට නිරාවරණය වූ පසුයි

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...