Saturday, February 18, 2012

හෝටල් කාමරය...

ඈත පිටිසර ජීවත් වූ පුද්ගලයෙකුට ජීවිතේ මුල් වතාවට තරු පහේ හෝටලයක දින කීපයක් ගත කිරීමට සිතුනි. ඔහු නගරයට විත් තට්ටු කීපයක් උස හෝටලයකට ගොස් කාමරයක් වෙන් කරව ගත්තේය..අනතුරුව සේවකයෙක් ඔහුව කැදවාගෙන කාමරයකට ඇතුල් විය . එහි දොර ඉබේම වැසින...

"ළමයා මෙච්චර ගානක් දීල මට මෙහෙම හිර වෙච්ච කාමරයක ඉන්න බැහැ...මේකේ වට පිටව පේන්නෙත් න..අඩු ගැනේ පුටුවක් වත් නැහැනේ..."

"මහත්තය කලබල වෙන්න එපා...මේක ලිෆ්ට් එක, තාම අපි කාමරයට අවේ නෑ"

1 comment:

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...