Friday, July 15, 2011

රැවුල කැපීම...

දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න...

මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල...

බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න..

කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු...

රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල..

බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "...

3 comments:

  1. ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු ලී බෝලේ නේ මූ පාවිච්චි කරන්නේ. සිරාම ජෝක් එකක් !!

    ReplyDelete
  2. machan meka parana Ridma paththere thibuna Joke ekak,

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...