Wednesday, July 21, 2010

උපාසකම්මා

කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින් සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.

"අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ"

"නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ"

කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

කතෘ: එඩ්වඩ් චන්ද්‍රසිරි

5 comments:

  1. :)) ආච්චිටත් එක්කද කිව්වේ ?

    ReplyDelete
  2. face book comment box එකක් දාගත්ත හැටි හැටි කියල දෙනවද?
    හැමෝටම දැනගන්න...

    ReplyDelete
  3. වැඩේ නම් පට්ට බං,ඒත් පොඩි අවුලක් තියනවා.කොහොමද අර යටින් වැටෙන site එකේ add එක අයින් කරේ.. අනික මෙතනින් වැටෙන කමෙන්ට් Delete කරන්න බැරිද?

    කියල දියන් මචෝ..
    clakshan89@gmail.com

    නැත්තම් හැමොටම දැනගන්නත් එක්ක ඒගැන Post ඒකක් ලියනවද?....

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...