උපාසකම්මා

Wednesday, July 21, 2010 5 ප්‍රතිචාර
කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින් සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.

"අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ"

"නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ"

කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

කතෘ: එඩ්වඩ් චන්ද්‍රසිරි

5 ප්‍රතිචාර:

  • අච්‍චා said...

    වැඩේ නම් පට්ට බං,ඒත් පොඩි අවුලක් තියනවා.කොහොමද අර යටින් වැටෙන site එකේ add එක අයින් කරේ.. අනික මෙතනින් වැටෙන කමෙන්ට් Delete කරන්න බැරිද?

    කියල දියන් මචෝ..
    clakshan89@gmail.com

    නැත්තම් හැමොටම දැනගන්නත් එක්ක ඒගැන Post ඒකක් ලියනවද?....

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...