Sunday, June 27, 2010

වෙලාව මදි...

කඩිමුඩියේ හෝටලයට ඇතුළුව වේටරයකුට කතා කළ ගුණපාල මෙසේ කීය.

"මට ගේනවා ඉක්මනට බත් එක්ක රෝස් කරපු කුකුළෙක්. බස් එකට තියෙන්නේ හරියටම තව විනාඩි 15 යි."
වේටර් ගුණපාල දෙස බලා මෙසේ කීය.

"කුකුළෙක් රෝස් කරන්ඩම විනාඩි 15 ක් යනවා. ඒ හින්දා බාගෙට රෝස් කරපු කුකුළෙක් එක්ක බත් ගේන්ඩද?"

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...