Monday, May 31, 2010

හොද ස්වාමියා...

විනිශ්චයකාර තුමා - “තමන් තමුන්ගේ බිරිඳ මරණයට පත් කිරීම සම්බන්ධව වැරදි කරුද? නිවැරදි කරුද ?

විත්තිකරු - “නිවැරදිකරු ස්වාමීණී”

විනිශ්චය කරු - “නිවැරදිකරු !!”

විත්තිකරු - “එසේය ස්වාමීණී”

විනිශ්චයකාරතුමා - “එසේ වන්නේ කෙසේද ?”

විත්තිකරු - “ජීවිත ගණනක් බේරාගැනීමට ඒක ජීවිතයක් රකිනවාඩ වඩා හොඳයැයි මම සිතන නිසා ස්වාමීණී”

විනිශ්චයකරු - “ඔව්, පැහැදිලි කරනු !”

විත්තිකරු - “මාගේ බිරිඳගේ පහස ලැබීමට එන මිනිසුන් සියල්ල බේරීමටයි ස්වාමීණි මා එසේ කළේ”

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...