Tuesday, May 25, 2010

තුන්දෙනාම එක වගේ ...

ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.

"නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව." අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.

"එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ." ආලවතී කීවාය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...