Saturday, October 6, 2012

මෝඩ ප්‍රශ්න...

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

 හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

Thursday, September 27, 2012

යහ මඟට ගැනීම...

දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම

නඩුකාරය : තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

 ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට.

නඩුකාරය : තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

කොල්ලා 1 : 17 දෙනෙක් ස්වාමීනි.

නඩුකාරය : හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල ?

කොල්ලා 1 : ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත.

ඉතින් ඌව නිදහස් කරා. දෙවෙනි එකත් නැග්ග කූඩුව ට.

නඩුකාරය : තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

කොල්ලා 2 : 156 දෙනෙක් ස්වාමීනි.

නඩු කාරය ට හොල්මන්.

නඩුකාරය : ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල. මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ?

කොල්ලා 2 : ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පිටිපස්සෙ....

Wednesday, August 1, 2012

රවී කසාදයක් බැන්දා...

ඔන්න ඉතින් රවී රොශානුයි ගජ යාලුවොලු......

රවී මේ ලගදි බැන්දලු,

 රොශාන්:- මොකද බන් අප්සට් මූඩ් ගහල....

රවී :- නෑ බන් මේ පොඩි අව්ලක්......

රොශාන්:- ඇයි බන් 1st නයිට් එක අවුල්ද?

රවී :- අනේ නෑ බන් ඒක නම් හොදට තිබුනා.....

රොශාන්:- එහෙනම්...........

රවී :- මට උදේ ඇහෙරුනු වෙලේ පුරුද්දට වගේ රුපියල් 1000 ක් දික් උනානෙ,,

රොශාන්:- ඉතින් මල කෙලියයි, කෙල්ල උබව දාල ගියාද?

රවී :- නෑ බන් ඒකි මට ඉතුරු රුපියල් 500 ක් දුන්නනේ.....

Monday, July 9, 2012

අද විශේෂ ???

මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.

"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."

"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."

"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."

"හරි මොකක්ද ඔට්ටුව.....?"

"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.

"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"

"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."

"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."

"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"

පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.

"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....

එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී

ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............
 අර්........ර.... දත ගල.........වන්.......න ඕඥ ගෑඥී......
ඉන්ඥේ කොහේ........ද.......... කී........ලා.........

අති විශේෂ (ගල්) - ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත් කියවන්න...

කථාව එව්වේ: විරාජ් මලයා 

Friday, June 22, 2012

මෝඩ ජෝඩුව...

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..

Thursday, June 14, 2012

ඇම්ඩාගේ හීනය...

ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල..

අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....

නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...

ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...

ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....

ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...

ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???

ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...

එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....

දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........

දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????

මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....