දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න...
මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල...
බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න..
කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු...
රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල..
බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "...
Friday, July 15, 2011
ගොනාට විතරයි!!!
මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.
මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"

Saturday, July 9, 2011
Let the Air Force come in
මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...
ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......
ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,
Children, it's very hot here, open the windows and let the Air Force come in!!!

Girls, where did we stop last night???
ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....
ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......
ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,
"Girls, where did we stop last night???"
ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!!

Sunday, July 3, 2011
තාක්ෂණික මෙවලම්...
තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි .
"සුරේන් මොනාද ගෙනාවේ"
"වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්"
"එතකොට මදුර"
"මන් ගෙනාවා ටීචර් රේසර් එකක්"
"මේකෙන් රැවුල කපන්න පුළුවන්"
"එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද"
"ගේනවා ටීචර්.. ඒක එළියේ"
ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ
"මොකද්ද මේ"
"මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්"
"මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද"
"නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය"
"ඒ ඇයි??"
"මේක එයාට දාලයි තිබුනේ"

අලුත බැඳපු ජෝඩුවක්...
ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.
වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.
"බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා" කියලා
ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා "බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ" කියලා.
ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු "බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් " කියලා
ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු "ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ............."කියලා
දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.
ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු "මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා " කියලා....
ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු "365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........"
මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු
"ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා???"

Subscribe to:
Posts (Atom)