Wednesday, May 19, 2010

මොකද කලේ...

ගුරුතුමිය - ගීත, ඔයාගේ තාත්තා මොකද කරන්නේ ?
ගීත - නීතීඥයෙක්
ගුරුතුමිය - සීත, ඔයාගේ තාත්තා ?
සීත - දොස්තර කෙනෙක්
ගුරුතුමිය - ස්වර්ණ ගේ තාත්තා.
ස්වර්ණා - මගේ තාත්තා මැරිලා මිස්.
ගුරුතුමිය - අනේ සොරි ස්වර්ණා.... මම ඇහුවේ මැරෙන්න කලින් මොකද කලේ කියලා ?
ස්වර්ණා - වමනේ කලා මිස්...

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...