Monday, May 24, 2010

සුපර් ස්ටාර්...

මේ මගෙ යාලුවෙකට උන ඇත්තම සීන් එකක්
උසස් පෙල කරන දවස් වල

මෑන්ස් ළග ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බ...
අහ්...සුපර් ස්ටාර් සීසන් වන් අන්තිම කාලෙ..
මූට තදටම ශිහාන් උන...
දවසක් දවල් මුගෙ ගෙදර අපේ කොල්ලෙක් යදිදි මූ දාගෙන SMS ගහනවලු...
බලද්දි ශිහාන් ට...
චාටර්ම සීන් එක ඒක නෙවෙයි..
මූ SMS ගහලා තියෙන්නෙ සුපර් ස්ටාර් Repeat එක යන දවසෙ මෝඩයා වගේ....
තාම මූව දැක්ක ගමන් කොල්ලෝ මතක් කරන්නේ ඔය සීන් එක තමා...

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...