Monday, May 24, 2010

නෝනා ආව ද?...

වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.
"මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?"
"නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ." හෙදිය වහා පිළිතුරු දුන්නාය.
"එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?" වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි..

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...