Friday, May 21, 2010

පලාතේ ඉන්ඩ බැහැ !

දිනක් එක් මහලු ස්ත්‍රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්‍රතිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ...

1 comment:

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...