Friday, May 21, 2010

දෙකක් කන්ඩ අමාරුයි...

ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...