Tuesday, May 25, 2010

ආයුබෝවන්...

සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට ගුවන් සෙවිකාවක් ලඟට ඇවිල්ලා නලවලා වනවලා “ආයුබෝවන්” කියලා කිව්වා.

සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

Air hostess අක්කත් ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ  “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...