Thursday, October 27, 2011

කව්ද ඒක විසි කලේ???

ටීචර් - මම ඊ ලඟට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න

එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය

ටීචර් - කව්ද ඒක විසි කලේ

ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී

5 comments:

  1. මේ කතාවත් මගේ නිර්මාණයක්

    ReplyDelete
  2. අදමය් මෙහෙ ආවෙ කියවන්න බැරි වුනා, වැඩ ඇරෙන වෙලාව ලඟය්, ආයෙත් ඇවිල්ල කියෝල කොමෙන්ට් කොරන්නං.

    ReplyDelete
  3. බොහෝම සතුටුයි...දිගටම එන්න... :)

    ReplyDelete
  4. hmmm eaka ng hodai wageee :D
    keep writing good work

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...