Thursday, June 3, 2010

ඒක එච්චර දෙයක් නෙමෙයි...

තම පෙම්වතිය නංවාගත් රථය ගමන් අරඹා මඳ දුරක් යන තෙක් නිහඬව සිටි ප්‍රේමපාල, තමාට තුරුළු වී සිටින සුමාලි අමතා මෙසේ කීවේය.

"ගෙදර ඔය තරම් මුරකපොලු දාලා තියෙද්දිත් ඔයා ඒවායින් බේරිලා පැනලා ආපු හැටි මට හිතාගන්නවත් බැහැ රත්තරන්"

"මට ඒක එච්චර දෙයක් නෙමෙයි ප්‍රේම්. මේ පළවැනි වතාව නෙමෙයි නේ.." සුමාලි කීවේ හුරතල් වෙමිනි.