තව ඕනේද Who's Speaking???
එහෙනම් මෙන්න ඇටි හැලෙන්න...
Wednesday, June 9, 2010
Tuesday, June 8, 2010
අද Who's Speaking...(2010-06-08)
ඔබේ ඉල්ලීම ඉශ්ඨ කරමින් ඩේලි Who's Speaking වැඩ සටහන ඔබට කැමැති වේලාවක ඇසීමට මෙන්න අපෙන්...
අද Who's Speaking අහන්න...
අද Who's Speaking අහන්න...
රහස් පරීක්ෂණය...
ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර
ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර්
වොට්සන් අවදි කරනු ලැබීය.
ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා
වොට්සන් - ආ හොඳට තරු පායලා නේ
ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?
වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක්
නෑ.
ෂර්ලොක් - තව මොනවද පේන්නේ?

Monday, June 7, 2010
කව්ද ලොකුම බොරුව කිව්වේ???
අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥයෙක්. ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබෝවෙක් හදන්න.අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මෙ රොබොවත් හැදුවා.
මෙ රොබෝගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල ගන්න පුලුවන් වෙන එක. මෙ රොබෝව ඉස්සරහ කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කනේ පාරකුත් වදිනවා බොරුව කිව්ව කෙනාට. හැමෝටම එක වගේ නෙවෙයි පොඩි බොරුවක් කිව්වොත් ලාවට කනේ පාරකුයි ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කනේ පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා. ඉතිං බොහොම අමාරුවෙන් මෙ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා. දැන් අමිලට හරි සංතෝෂයි ඉතිං මෙ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා.

ගොරවන්න එපා...
නගරයේ සිනමා හලක පෙන්වන අලුත්ම සිංහල චිත්‍රපටය නැරැඹීමට ගොස් සිටි සුනිල් මඳ වේලාවකින් හෙම්බත්ව නින්දට වැටුණා පමණක් නොව මහ හඬින් ගොරවන්නට ද විය. අල්ලපු අසුනේ සිටි තැනැත්තා සුනිල්ගේ උරහිසින් අල්ලා සොලවා මෙසේ කීය.
"මේ අයිසේ, ඔච්චර හයියෙන් ගොරවන්න එපා."
"මේ කසිකබල් පික්චර් එකේ මොන කෙහෙල්මලක් බලන්ඩද ඕයි!" නින්ද කැඩුණු සුනිල් කෝපයෙන් ඇසීය.
"පික්චර් එක බලන්ඩ නෙමෙයි ඕයි. මටත් ටිකක් නිදා ගන්ඩ ඕනෑ." අනිකා පිළිතුරු දුන්නේය.

බත් වෙනුවට පාන්...
ජයසේකර ගේ බිරිඳ හදිසියේ අසනීප වූ බැව් දැනගන්නට ලැබුණු රාමවික්‍රම, ජයසේකර හමුවූ විටෙක බිරිඳගේ සුවදුක් විමසීය.
"පවුලව හදිස්සියේම ඉස්පිරිතාලෙට ඇතුල් කළයි කියල පනිවුඩේ ආවම මට කටට ගත්ත බත් කට ගිලින්ඩ බැරි වුණා." ජයසේකර කීවේ ශෝකයෙනි.
"හැබෑට...! ඉතින්..." රාමවික්‍රම ද ජයසේකරගේ දුක බෙදා ගනිමින් විමසීය.
"පස්සෙ මං පාන් කෑවා." ජයසේකර කීවේය.

Subscribe to:
Posts (Atom)